ඒඩ්ස් රෝගය සඳහා
ලබා දිය හැකි දේශීය ඔසුවක්

රාවණා රජුගේ වෙද ග්‍රන්ථවල
සුව කළ නොහැකි රෝග සඳහා නිර්දේශ කර ඇති විවිධ ඖෂධ වට්ටෝරු ආශියක් ඇත.
පුරාණයේ මේ ඖෂධ භාවිත කරන්නට
ඇති මුත් අද මේ ඖෂධ සාදන වෙද මහත්වරුන් සොයාගැනීමට නැත. පාරම්පරික වෙදැදුරන් කිහිප දෙනකු රස වෙදකමේ නිරත
වෙනු හැරුණු විට මේ වෙද ශාස්ත්‍රය පවතින්නේ අපේ රටින් තුරන් වෙමිනි.
1. හීන වූ ස්වාභාවික ප්‍රතිශක්තිකරණය නැවත වර්ධනය කිරීම
2. විකෘති වූ ප්‍රතිදේහ සහ ප්‍රතිදේහජනක ප්‍රකෘතියට පත්
කිරීම
3. බැක්ටීරියා /වෛරස් අක්‍රීය කිරීම.
ආදිය සඳහා
නිර්දේශ කර ඇති විශිෂ්ට රස වෛද්‍ය වට්ටෝරුවක් ඇත.
ප්‍රසන්න
සිල්වා
රස වෛද්‍ය- ජෝතිර්වේදී
'' වෙද මැඳුර"
අංක 19, මිනුවම්පිටිය පාර, පානදුර
දුරඇමතුම-0774530823
No comments:
Post a Comment